සෞදි ගිය කාන්තාවකට ඇණ ගිල්වලා

null

සවුදි අරාබියේ රියාද්හි සේවය කළ ගෘහ සේවිකාවකට එම නිවෙස් හිමියන් බලහත්කාරයෙන් ඇණ 12 ක් ගිල්වා වද හිංසා සිදුකර ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇත්තේ පුත්තලම – මදුරන්කුලිය – මුක්කුතුඩුවාවේ පදිංචි සුභාෂිණි මල්කාන්ති නැමැති 30 හැවිරිදි කාන්තාවක්.

එම සිද්ධියෙන් පසුව ඇයව එරට රෝහලකට ඇතුලත් කර තිබෙන අතර පසුව අදාල කාන්තාව මෙරටට රැගෙනවිත් තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>