08 Oct 2015
සෞදි හාම්පුතා ගෘහ සේවිකාවට අතවර කරන හැටි
සෞදියේ නිවෙසක හාම්පුතා විසින් සිය ගෘහ සේවිකාවට ලිංගික හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා සීඝ්රයෙන් සංසරණය වෙමින් පවති.
මෙම සිද්ධිය රහසිගතව වීඩියෝ කර තිබෙන්නේ එම පුද්ගලයාගේ බිරිඳ වීමද විශේෂත්වයක්.
පසුව ඇය විසින් එම වීඩියෝව යූ ටියුබ් සහ ෆේස්බුක් වෙත එක් කර තිබෙන අතර ඇය එහිදී සඳහන් කර ඇත්තේ මෙය ඔහුට ලැබිය යුතු දඬුවමක් බවයි.
කෙසේවෙතත් නීත්‍යානුකූල බිරිඳ සිදු කල මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසයට සහ අවනම්බුවට පවුම් 87,000ක් ඉල්ලා එම ස්වාමියා අධිකරණයේ පිහිට පතා ඇති බවද සඳහන්.
එම වීඩියෝව පහතින් දැක්වේ…