13 Nov 2015
සෞම්‍ය සමකට ශ්‍රක්‍රාණු ෆේෂල්
සුමුදු සෞම්‍ය සමක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රක්‍රාණු යොදාගත හැකි බව Tracy Kiss නමැති රූපලාවන්‍ය ශිල්පිනිය පවසයි. 28 හැවිරිදි Tracy Kiss ජීවත් වෙන්නේ එංගලන්තයේ.
ඇය පසුගියදාක youtube වෙත වීඩියෝවක් නිකුත්කරමින් පැවසුවේ තම මුහුණේ සම ප්‍රාණවත්ව තබාගැනීම සඳහා ශුක්‍රාණු අලේපනයක් යොදාගන්න බවයි.
ඇය පවසන්නේ ශුක්‍රාණු මුහුණේ ආලේප කළ විට සමට ලොකු සිසිලසක් දැනෙන බවත්, ශ්‍රක්‍රාණු ආලේපනයෙන් මුහුණේ සම ප්‍රාණවත්ව තබා ගැනීමට හැකි බවත් ය.
ඇය පවසන්නේ ශුක්‍රාණු මුහුණේ අලේප කර අතුල්ලා විනාඩි කිහිපයක් තබා සේදීම කළ යුතු බවයි. ශුක්‍රාණුවල සින්ක්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, ප්රක්ටෝස් යන රසායනයන් සුළු වශයෙන් අඩංගු වෙයි. ඒ අනුව වෛද්‍ය මතයට අනුව Tracy Kiss පවසන දෙයෙහි යම් සත්‍යතාවයක් තිබිය හැක.