හමුදා බුද්ධි අංශ අඩපණ කිරීමේ සැලසුමක්

null

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සෙවීම නිමිත්තක් කරගෙන බුද්ධි අංශ දඩයම් කිරීම සහ ඔවුන්ව දුර්වල කිරීම භයානක අනතුරක පෙරනිමිත්තක් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.

එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් ද සඳහන් කර ඇත්තේ මෙය එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත සිදුවන්නක් බව යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>