හරූන් ලන්ත්‍රා දිවියෙන් සමුගනියි

null

ප්‍රවීන ගායන ශිල්පී හරූන් ලන්ත්‍රා කැළණිය – පොල්හේන ප්‍රදේශයේ පිහිටි නිවසේදී අද අළුයම අභාවප‍්‍රාප්ත වී තිබේ.

මියයන විට 83 වැනි වියේ පසු වු හරූන් ලන්ත්‍රා මහතා කලක් රෝගාතුරව සිටියේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිත අතර දහවල් කොළඹ කලාභවනට දේහය ගෙන ඒමට නියමිතය තිබේ.

ඔහු විසින් ගායනා කරන ලද සුලං කුරුල්ලෝ, මගේ නාමලී, ආනන්ද මේ රෑ වැනි ගීත ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>