හිටපු අගවිනිසුරුවරිය යළි පත් කරනවා -මෛත්‍රී

null

විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්ව සිටින මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් හිටපු අගවිනිසුරුවරිය යළිත් එම තනතුරෙහි පිහිටුවන බව පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (19) ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් ඔහු සඳහන් කලේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මෙන්ම හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාද දේශපාලන පලි ගැනීම්වලට ලක් වී ඇති බවත් එම නිසා ඔවුන් දෙදෙනාට සාධාරණය ඉෂ්ට කිරීමට කටයුතු කරන බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>