හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රාධානියාගෙන් ප්‍රශ්න කෙරේ

null

හිටපු ජනාධිපතිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගෙන් පොලිස් මුල්‍ය වංචා කොට්ඨාශය විසින් අද ප්‍රශ්න කර තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි පසුගිය රජය සමයේ මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්ගෙන් මෙම ප‍්‍රශ්න කිරීම සිදුකරන්නේ එම බැංකුවට අයත් පීපල්ස් ලීසිං සමාගම පිළිබඳ සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ප‍්‍රකාශ කර ඇත.

ඔහුගෙන් පැය 5ක පමණ කාලයක් මෙලෙස ප්‍රශ්න කර තිබෙන බව වාර්තා වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>