හිටපු නාවික හමුදා ප‍්‍රකාශක CIDයට කැඳවයි

null

නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කර ඇත්තේ 2008 – 2009 වසරවලදී කොළඹදී සහ ත‍්‍රිකුණාමලයේදී දෙමළ සහ මුස්ලිම් තරුණයින් පිරිසක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප‍්‍රකාශකවරයාගෙන් මෙලෙස ප‍්‍රකාශයක් ලබාගත් බවයි.

පැය 5 ක පමණ කාලයක් හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායකගෙන් ප‍්‍රශ්න කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>