හිමිනමකගෙන් පොලිස් නිලධාරියාට ගඩොල් ප්‍රහාරයක් එල්ල වූ අයුරු

null

පසුගිය 29 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකුට ගඩොල් ප්‍රහාරයක් එල්ල විය.

එම විරෝධතාවයේදී අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක් එල්ල කළ ගල් ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුට හදිසි ශල්‍යකර්මයක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

එම උද්ඝෝෂණයේදී කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ද තුවාල ලැබූ අතර ඔහු ද මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවති.

පොලිස් නිලධාරියාට ගඩොල් ප්‍රහාරය එල්ල වන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>