හිරුණිකාගේ සහයත් මෛත්‍රීපාලටයි

null

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලේ කිසි කෙනෙක් සමග තරහකට නොපැමිණි බවත්, පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවන් තමන් දිවිහිමියෙන් කැපවීමෙන් කටයුතු කරන අතර සෑම දෙනෙකුටම පාඩුවේ සිටිය හැකි රටක් නිර්මාණය කරන බවත්ය.

null

ඇය එහිදී දැක්වූ අදහස් පහතින්,

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>