හිරුණිකා විවාහයට සූදානම් වෙයි

null

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ළඟදීම විවාහ වීමට නියමිත බව වාර්තා වේ.

ඇය සමඟ අතිනත ගන්නේ මෙරට ප්‍රකට මෝස්‌තර නිරූපණ ශිල්පියකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන කඩවසම් තරුණයකු බව දිවයින පුවත්පත වාර්තා කරයි.

මෙම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීමට නියමිතයි.

විවාහ මංගල්‍යය සඳහා එම පවුල් දෙකට ඉතාම සමීප සුළු පිරිසකට පමණක්‌ ආරාධනා කර ඇතැයි පැවසේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>