හෙට සිට PayPal ලංකාවේ වැඩ අරඹයි

null

ලෝකයේ රටවල් රැසක ජනප්‍රිය ප්‍රමුඛ පෙලේ විද්‍යුත් මුදල් හුවමාරු මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට (03) දිනයේ දිවයිනට පැමිණෙන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ පැවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

මේ සඳහා අවශ්‍ය මූල්‍ය නීතී සැකසීමේ කටයුතු වලින් අනතුරුව ඉදිරි මාස 06 ඇතුළත මෙමගින් මෙරට ජනතාවටද ගනුදෙන් කළ හැකිවනු ඇතැයි මහබැංකුව පසුගියදා පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>