හොලිවුඩ් නිළියන්ගේ අමුතු විලාසිතා – Met Gala Red Carpet

null

නිව්යෝක් නුවර පිහිටි ඇඳුම්පැලඳුම් කලාව පිළිබඳ කෞතුකාගාරයේ (Metropolitan Museum Of Art’s Costume Institute) වාර්ෂික විලාසිතා උලෙළ ඊයේ (04) ආරම්භ වී තිබේ.

එම විලාසිතා උළෙල සඳහා හොලිවුඩයේ සුපිරි තරු රැසක් සහභාගී වී තිබෙන අතර එහිදී ඔවුන්ගේ අපූරු ඇඳුම් විලාසිතා කිහිපයක් දකින්නට ලැබුණි.

මෙවර විලාසිතා උලෙළ තේමාව වී ඇත්තේ චීන විලාසිතා යි. එමෙන්ම මෙම උලෙළේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 25000 ක් (රුපියල් තිස් දෙලක්ෂ පනස් දහසක් පමණ) වන බව වාර්තා වේ.

හොලිවුඩ් සුපිරි තරු එයට සහභාගී වූ අයුරු පහතින්… (Met Gala Red Carpet)

null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>