හෝටලයකින් ඉන්දීය යුවළකගේ මළසිරුරු හමුවේ

null

ඉන්දිය ජාතික පිරිමියෙකුගේ සහ කතකගේ සිරුරු දෙකක් වැල්ලවත්තේ හෝටලයකින් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

ජීවිතක්ෂයට පත්වී ඇති එම ඉන්දීය යුවළගේ වයස අවුරුදු 30 – 35 අතර පසුගිය මස 27 වන දින සිට අදාළ ලැගුම්හගේ ඔවුන් සිට ඇති බව වාර්තාවෙයි.

කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වු බව කියන මේ දෙදෙනා දින කිහිපයකින් තොරතුරු නොලැබුන නිසා හෝටල් හිමියා පොලිසියට දැන්වීමෙන් පසු සිරුරු සොයාගත් බව පොලීසිය කියයි.
බීම බෝතලයක්ද ඔවුන්ගේ සිරුරු අසල වැටී තිබී සොයාගෙන ඇත.

කෙසේ වෙතත් අදාළ මරණයන් පිළිබඳව නිශ්චිතව කිව නොහැති අතර සියදිවිහානිකර ගැනීමක් විය හැකි බවට සැක පළ කරන බව පොලීසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>