හෝටලයක මුදල් කොල්ලකෑමට පැමිණි 2ක් මැරුම් කාලා

null

වැලිමඩ ප්‍රදේශයේ ආපන ශාලාවකින් මුදල් කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ එක පවුලේ සහෝදරයන් දෙදෙනෙකු බව වාර්තා වේ.

ඊයේ රාති‍්‍රයේ මොවුන් නගරයේ පිහිටි එම හෝටලයට බලහත්කාරයෙන් ඇතුලූවී එහි හිමිකරුට තර්ජනය කර මුදල් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී සේවකයන් සහ එහි සිටි පිරිස් සිදුකළ පහරදීමකින මෙම සැකකරුවන් දෙදෙනා මියගොස් ඇත.

පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>