22 Dec 2014
හෝමාගම කොල්ලයේ CCTV දර්ශන
හෝමාගම නගරයේ අතුරුගිරිය පාර ආසන්නයේ පිහිටි රන් ආභරණ අලෙවිසැලක් ඊයේ (21) දහවල් කොල්ල කා තිබුණි. එහි cctv දර්ශන මාධ්‍යට නිකුත් කර තිබේ.
මෝටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් සිව් දෙනෙකුගෙන් යුත් පිරිස එහි සේවකයින් බිය වද්දා කොල්ලකෑම සිදු කර පලාගොස් තිබුණි.
මෙහිදී සැකකරුවන් වෙඩි තැබීමක් ද සිදුකර ඇති බව පොලීසිය පැවසී ය.