ළිඳකට වැටී පාසල් සිසුවෙකු මරුට

null

ගාල්ල – ඉමදුව – දෙල්ගහතොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි ළමයෙකු ළිඳකට වැටී මියගොස් තිබෙන බව වාර්තා වේ.

ඊයේ පස්වරුවේ ඔහු මෙම අනතුරට මුහුණ පා ඇත්තේ නිවසේ සිට කිලෝමිටරයක් පමණ දුරින් වූ ළිඳකට දියනෑම සඳහා ගිය අවස්ථාවේදීයි.

එහිදී ප්‍රදේශවාසීන් විසින් අදාළ සිසුවා බේරාගෙන ඉමදූව රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මියගොස් තිබේ.

null
null

pics – හිරු නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>