29 Apr 2015
ළිඳකට වැටී පාසල් සිසුවෙකු මරුට
ගාල්ල – ඉමදුව – දෙල්ගහතොට ප්රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි ළමයෙකු ළිඳකට වැටී මියගොස් තිබෙන බව වාර්තා වේ.
ඊයේ පස්වරුවේ ඔහු මෙම අනතුරට මුහුණ පා ඇත්තේ නිවසේ සිට කිලෝමිටරයක් පමණ දුරින් වූ ළිඳකට දියනෑම සඳහා ගිය අවස්ථාවේදීයි.
එහිදී ප්රදේශවාසීන් විසින් අදාළ සිසුවා බේරාගෙන ඉමදූව රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මියගොස් තිබේ.
pics – හිරු නිව්ස්