ෆයිල් කතාව වැරදියට තේරුම් අරගෙන

null

ඊයේ (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරු සහ විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් මුණගැසුනු අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කලේ ඇතැම් පුද්ගලයන්ගේ ෆයිල් පිළිබදව තමා කළ ප‍්‍රකාශය වැරදි ලෙස තේරුම්ගෙන ඇති බවයි.

තමා ෆයිල් ලෙස හැදින්වුයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලිපිගොනු වන අතර එය වැරදි ලෙස අර්ථකථනය නොකරන්නැයිද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා පසුගියදා ‘ගිය අයගේ ෆයිල් මගේ ලග තියෙනවා’ යන්නෙන් ප්‍රකාශ කල අතර එය කිසියම් අවදානම් සහිත ප්‍රකාශයක් බවට පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ බියක් ඇතිව තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>