ෆවුසි අගමැතිකමට කැමැතියි

null

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පත්කරගනු ලබන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවේ අගමැති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට ලබා දුනහොත් එය සතුටින් බාර ගන්නා බව හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා පැවැසීය.

එලෙස අගමැති ධුරය තමාට ලබා දුනහොත් එය මුස්‌ලිම් ජනතාවට කරනු ලබන ගෞරවයක්‌ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කළ ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, චමල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් සියලූදෙනාම අග‍්‍රාමාත්‍යධූරය ප‍්‍රතික්ෂේප කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>