ෆිට් ඕන් කුටියේදී තරුණියකට අතවරයක්

null

දඹුල්ල නගරයේ රෙදි සාප්පුවකට පැමිණ සිටි තරුණියකට ෆිට් ඕන් කුටියේදී එම සාප්පුවේ සේවකයෙකු අතවර කිරීමට තැත් කල පුවතක් වාර්තා වේ.

එම අවස්ථාවේ තරුණිය කෑගසාගෙන එළියට පැමිණීමත් සමග එම ස්ථානයේ කලබලකාරී තත්වයක් හටගෙන තිබේ. ඒ නගර වැසියෝ විසින් එම වෙළඳසැල වටකර ගැනීමත් සමගයි.

එම තරුණිය ඇඳුම් ඇඳ බැලීමට ෆිට් ඕන් කුටියට ගොස් ඇති අවස්ථාවේ එහි සේවකයෙකු ඇගේ ඇඟපත ස්පර්ශ කිරීමට උත්සහ කර තිබේ.

අම අවස්ථාවේ එහි පැමිණි පොලිසිය දඹුල්ල රෙදිපිළි සාප්පුවේ හිමිකරු හා සේවකයින් සිව් දෙනකු ප්‍රකාශ සටහන් කැර ගැනීම සඳහා පොලීසියට රැගෙනයාමත් සමග නගරයේ කලබලය අවසන් වී තිබේ.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සේවකයා පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය නොවෙයි.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>