ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නව රථය මෙන්න

null

ඊයේ (22) ෆීල්ඩ් මාෂල් ධූරය හිමි වූ සරත් ෆොන්සේකා මහතාට විශේෂ නිල රථයක්ද ලබා දී තිබේ. එම රථය වෙනත් රථ වලින් වෙන්කර හඳුනාගැනීම සඳහා විශේෂ සළකුණු කිහිපයක්ද වේ.

සරත් ෆොන්සේකා මහතාගේ නිල රථය වන්නේ බෙන්ස් S 400 මාදිලියේ හයිබ්‍රිඩ් මෝටර් රථයකි. මෙම මෝටර් රථයට යු.හ 5555 අංකය ලබාදී තිබේ. මෙවැනි මෝටර් රථයක මෙරට සාමාන්‍ය මිල රුපියල් මිලියන 34ක් පමණ වේ.

එම රථය ෆීල්ඩ් මාෂල් වරයෙකුගේ බව සංකේතවත් කිරීම සඳහා රථයේ ඉදිරිපස සහ පසුපස තරු 5ක් සහිත පුවරු දෙකක් තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>