ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරුද්ධව උද්ඝෝෂණයක්

null

අප්‍රේල් මස 02 වැනිදා සිට ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද කොළඹ ගාලූමුවදොර පිටියේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

යතුරුපැදි සංගම් සහ යතුරුපැදි ධාවනකරුවන්ගේ සංවිධානය විසින් මෙය සංවිධානය කර ඇත.

විරෝධතාවට යතුරුපැදිකරුවන් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තා කරයි.

null
null
null
null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>