ෆේස්බුක් එකට පුංචි අයිතිකාරයෙක් ළඟදීම

null

ලොව ජනප‍්‍රියම අන්තර්ජාල සමාජ වෙබ් අඩවියක් වන ‘ෆේස් බුක්’ හි නිර්මාතෘ මාක් සකර්බර්ග් පියෙක් වන්නට යන බවට ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.

ඔහු විවාහ වූයේ තම දිගු කාලීන පෙම්වතිය වූ ප‍්‍රිසිලා චාන් සමඟයි. ඒ 2012 වසරේ මැයි මස 19 වන දින යි.

ඔවුන් හට දරුවකු ලැබෙන්නට යන බවත්, ගැහැණු දරුවකු අපේක්ෂා කරන බවත් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.

ඔහු පවසන ආකාරයට වසර කිහිපයක සිටම දරුවන් අපේක්ෂා කල නමුත් ඔවුන් හට ගබ්සා 03ක් සිදුව තිබෙන බවත් වැඩිදුරටත් එහි සඳහන්.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>