ෆේස්බුක් එකේ පරල වුනු ගයේෂා

null

ජනප්‍රිය නිළියක් වන ගයේෂා පෙරේරාගේ ෆේස්බුක් ගිණුමේ රංග ජයවර්ධන නැමැත්තා පළකර ඇති නිර්මාණයක් සම්බන්ධයෙන් පරල වුනු ඇය එයට දක්වා ඇති ප්‍රතිචාරය මේ වන විට අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් පවතී.

ගයේෂා පෙරේරා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සහය දැක්විය. රංග ජයවර්ධන නමැති පුද්ගලයා ද මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙමින් සිය ෆේස්බුක් පිටුවේ පක්ෂපාති පුවත් පලකරනු ලබන අයෙකි.

මොවුන් දෙදෙනාගේ දබරයට හේතුවී ඇත්තේ පසුගියදා ගයේෂා විසින් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි, ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පල කිරීමත් සමග රංග ජයවර්ධන එය විවේචනය කරමින් නිර්මාණයක් ෆේස්බුක් වෙත එක කිරීමත් සමගයි.

එම තොරතුරු පහත දැක්වේ…

null

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>