ෆේස්බුක් එකේ පළකර පෙම්වතෙක් වස බීලා

null

ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් තරුණයෙකු කුලියාපිටිය නගර සභා ක්‍රිඩාංගණය අසල වස පනයකොට මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ එළුවපොල වැවගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි මනෝජ් විජයන්ගන නමැති තරුණයෙකි.

ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවූ සිත් තැවුල හේතුවෙන් ඔහු මියයන්නට පෙර සිය ෆේස්බුක් ගිණුමෙහි ද ඒ පිළිබඳව නිසැදෙස් සහ විවිධ සටහන් පළකර තිබුණි.

අදාල තරුණයාගේ දේහය මේ වනවිට මරණ පරීක්ෂණ සඳහා කුලියාපිටිය මුලික රෝහලේ තැන්පත් කර ඇත.

null

null

null

මිතුරෙකු ඔහු වෙනුවෙන් තබා තිබූ සටහනක්…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>