28 Apr 2015
ෆේස්බුක් වෙතින් දැන් වීඩියෝ ඇමතුම්
ෆේස්බුක් සංවර්ධකයින් විසින් ෆේස්බුක් මැසෙන්ජර් ජංගම දුරකතන ඇප් උපාංගයට වීඩියෝ ඇමතුම් පහසුකමද හඳුන්වා දී තිබේ.
ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යුත් ජංගම දුරකථන සඳහා මෙය හඳුන්වා දී තිබේ.
ෆෙස්බුක් මැසෙන්ජර් භාවිතා කරන්නන් ගණන මිලියන 600ක් වන අතර ඒ සියල්ලන්ටම සුපුරුදු පරිදි මෙම පහසුකම නොමිලේ ලබාදෙයි.
එහි හඳුන්වා දීමේ වීඩියෝව පහතින්…