ෆෝන් අරන්දී සිසුවියන්ගේ කාමය ඇවිස්සූ ගුරාට වැඩ වරදී

null

මොණරාගල මියනකඳුර මහා විද්‍යාලයේ ගුරුවරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

අදාල ගුරුවරයා වටිනා ජංගම දුරකථන තිළින කර දුරකථන පණිවුඩ මගින් කාමය අවුස්සා 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් දෙදෙනෙකු දුෂණය කලේ යැයි චෝදනා ලැබූ අයෙක්.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දුන් උපදෙස් මත විදුහල්පතිවරයා එම පාසලේ ගරුවරුන්ගේ දුරකථන පාසැල ආරම්භයේදි තම බාරයට ගෙන ඇති බවත්, චුදිත ගුරුවරයා එම ශිෂ්‍යාවන් දෙදෙනාට අසභ්‍ය පණිවුඩ යවා ඇති බවත් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.

මෙම එක් ශිෂ්‍යාවක්ගේ පියා සහ මව රෝගාතුරව සිටින අතර අනෙක් සිසුවිය පෙම්වතා සමග පැනගොස් නීතිගත නොවු යුග දිවිය අසාර්ථක විම නිසා යලි පාසැල් පැමිණ සිටින සිසුවියක් වන අතර ඇයද මෙම ගුරුවරයා සිය වසඟයට ගෙන ඇති බවත් පරික්ෂණ වලදී අනාවරණය වුයේ යැයි ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ගුරුවරයාට විරෝදය පල කරමින් දෙමාපියන් පෙරේදා විදුහල වටලා විරෝධතාවයක්ද පැවැත්වු අතර එහිදී පස්සර පොලිසිය මැදිහත්වි මෙම ශිෂ්‍යාවන් හා චුදිත ගුරුවරයා සිය බාරයට ගෙන තත්ත්වය පාලනය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>