ෆෝන් එකෙන් ස්කෑන් කරන්න අලුත් ඇප් එකක්

null

අවශ්‍ය කරන ලිපියක්, ඡායාරූපයක් ස්කෑන් කිරීමට ස්කෑනර් එකක්ම අවශ්‍යද? ස්මාර්ට් ෆෝන් එකක් තිබෙන ඔබට හදිසියකදී ෆෝන් එකෙන්ම ස්කෑන් කිරීමට අවස්ථාව දැන් ලැබිල තිබෙනවා.

පසුගිය සතියේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන මයික්‍රොසොෆ්ට් සමාගමේ මොබයිල් ඇප්ස් සංවර්ධකයින් මෙම ඇප් එක හඳුන්වාදෙනු ලැබුවා.

Office Lens නමින් නම් කර තිබෙන මේ අලුත්ම ඇප් එකෙන් ස්මාර්ට් ෆෝන් එකේ කැමරාව තුලින් ලබා ගන්නා ඡායාරූපය ස්කෑන් Document එකක් විදියට ලබා දෙන පහසුකම තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් සමාගමේන් හඳුන්වාදෙනු ලැබුවත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් IOS සඳහාද මේ ඇප් එක භාවිතා කිරීමේ හැකියාව පවතී.

මේ අලුත්ම ඇප් එක කාර්යාල කටයුතු වල මෙන්ම අධ්‍යාපන කටයුතු වල නියැලෙන පුද්ගලයන්ට පහසුවක් වනු ඇත.

එහි හඳුන්වාදීමේ වීඩියෝව පහතින්…

null

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>