ෆෝන් එකේ අත්අකුරු වලින් ටයිප් කරන්න ඇප් එකක් – Google Handwriting app

null

ගූගල් සමාගම ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා කාලයෙන් කාලයට අලුත් app හඳුන්වාදෙන අතර මෑතකදී එලෙස හඳුන්වාදුන් වටිනා app එකක් තමයි Google Handwriting app.

මෙහිදී සිදුවන්නේ keyboard එක ආධාරයෙන් ටයිප් කිරීම වෙනුවට අත් අකුරු ලෙස යමක් ලිවීමට හැකි වීමයි. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ හෝ ටැබ් එකේ ටච් ස්ක්‍රීන් එක මත ඇඟිල්ල හෝ touch pen එකක් ආධාරයෙන් යමක් ලිව්වොත් මෙම app එක හරහා එය text එකක් බවට ක්ෂණිකව convert වෙයි. එමෙන්ම එයට smiles හඳුනාගැනීමේ හැකියාව ද ඇත.

දැනට මෙය හඳුන්වාදී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති උපාංග වලට පමණක් වන අතර පසුකාලීනව ඇපල් සහ මයික්‍රොසොෆ්ට් භාවිතා කරන්නන් සඳහා ද එය ලබාදීමට ගූගල් සංවර්ධකයින් සැලසුම් කර ඇත.

එය ලබාගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න – Google Handwriting app

null

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>