ෆෝන් එක නැතිවුණ දුකට තරුණයෙක් ගෙල වැලලාගෙන

null

මාතර – අකුරැස්ස – තිබ්බටුවාව ප්‍රදේශයේ තරුණයෙකු සිය ජංගම දුරකථනය අතුරුදන්වීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි හානිකරගෙන තිබේ.

18 හැවිරිදි මෙම තරුණයාගේ රැකියාව වී ඇත්තේ වඩු වැඩයි. පොලිසිය සඳහන් කලේ සිය නිවස තුළදී රෙද්දක ආධාරයෙන් අදාල තරුණයා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

ඔහු මිලදීගත් ජංගම දුරකථනය අතුරුදන්වීම හේතුවෙන් මෙලෙස ගෙළ වැළලාගෙන තිබෙන බව අනාවරණය වී ඇති අතර වැඩි දුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>