ෆෝන් එක නිසා දෙදරු මවක් දූෂණය වෙයි

null

ගලගෙදර වෑත්තෑව ප‍්‍රදේශයේ දෙදරු මවක් දූෂණය කළ පලා ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සොයා මහනුවර ගලගෙදර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දූෂණයට ලක් වූ දෙදරු මව 42 හැවිරිදි වියේ පසු වන බව වාර්තා වෙයි.

ඇය විසින් ජංගම දුරකථනයෙන් දැන හඳුනාගත් පුද්ගලයන් දෙදෙනෙකුට සිය නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇති අතර එහිදී මෙම දූෂණය සිදුව ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අණාවරණ වී ඇත.

සැකකරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් අදාල කාන්තාව නොදන්නා බවද පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>