සංගා ටෙස්ට් පිටියෙන් යන දවස කියයි

null

මේ වනවිට ටෙස්ට් තරග 131 ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාර තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා දවස අද නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබේ.

එ් කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මස පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බවයි.

සංගා ටෙස්ට් ලකුණු 12271ක් රැස් කරගෙන ඇත්තේ ත්‍රිත්ව ශතකයක්, ද්විත්ව ශතක 10ක් සහ ශතක 38කට හිමිකම් කියමින්. ඔහු ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 319ක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>