20 Nov 2014
ජනපතිගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වූ බර්ගර් දන්සල
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ 69 වන ජන්ම දිනය නිමිත්තෙන් එතුමන්ට ආශීර්වාද පතා දිවයින පුර ප්රදේශ කිහිපයක ආගමික කටයුතු සිදු කෙරුණ අතර විවිධ ප්රදේශ වල දන්සල්ද පවත්වා තිබුණි.
එදින ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මහා බර්ගර් දන්සලක් පවත්වා තිබේ. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නන්ද ගුණසිංහගේ පුත් තිසර ගුණසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.
එම අවස්ථාවේ ඡයාරූප කිහිපයක් පහතින්.