12 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන මරුට

null

වැල්ලවාය – බටකොළයාය ප්‍රදේශයේ දී අවුරුදු 12ක දැරියක් සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වෙයි. පොලිසිය පැවසුවේ 12 හැවිරිදි කවීෂා ගිම්හාදි නැමැති දැරිය මෙලෙස දිවි හානි කර ගෙන ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සිය නිවස තුළ දී සාරි පොටක ආධාරයෙන් මෙම දැරිය ඊයේ සිය දිවි හානි කරගෙන ඇති බවයි.

දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වැල්ලවාය රෝහලේ තැන්පත් කර තිබේ.

ඇය මෙසේ සිය දිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>