15 හැවිරිදි සිසුවියක අපයෝජනය කළ සිසුවෙකු අත්අඩංගුවට

null

15 හැවිරිදි සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිසුන් දෙදෙනාම මිගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිට ඇත.

අදාල සිසුවා 15 හැවිරිදි සිසුවිය ඔහුගේ නිවසට රැගෙන ගොස් එම අපයෝජනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ විදේශීය සිසුවෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>