17 හැවිරිදි සිසුවෙකුට බරපතල ලිංගික අතවරයක්

null

ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දසුන් පෙන්වා යම් මානසික තත්වයකින් පෙළෙන අවුරුදු 17 ක පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළා යැයි සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති. පරීක්‍ෂණ අවසන්කොට චෝදනා ගොණු කිරීමට මෙම නඩුව ඔක්තෝබර් 22ක නැවත කැදවන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කර තිබේ.

එසේ ඇපමත මුදාහැරුනේ පන්නල හෙණ්ඩියගල පදිංචි තිදරු පියෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>