18 කෙල්ලයි 15 කොල්ලයි රූම් එකකදී අහුවෙලා

null

මහනුවර ප්‍ර්‍රදේශයේ පාසැල් දෙකක ඉගෙනුම ලබන 18 හැවිරිදි ශිෂ්‍යාවක් හා 15 හැවිරිදි ශිෂ්‍යයෙක් ඇල්ල ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ශිෂ්‍යාව අපොස උසස් පෙළ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ශිෂ්‍යයා 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව වාර්තා වේ.

පෙම්වතුන් යැයි සැකකරන මොවුන් දෙදෙනා මීට පෙරද පේරාදෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අවවාද කර මුදාහැර ඇති බවත් පරීක්ෂණ වලදී අනාවරණය වු බව පොලිසිය පවසයි.

දෙමව්පියන් ගෙන්වා දෙදෙනාම බාරදීමට කටයුතු කර බව ඇල්ල පොලිසිය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>