19ට සහයදෙන බව හෙළ උරුමය කියයි

null

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 19 වැනි හා 20 වැනි ව්‍යාවස්ථා සංශෝධණ සඳහා සහාය ප්‍රකාශ කරන බව ජාතික හෙළ උරුමය පවසයි.

එහි මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ලේ අද (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි මේ බව සඳහන් කළේය.

නව ව්‍යවස්ථාවේ සිදුකළ වෙනස්කම් හේතුවෙන් තම පක්ෂය ඊට සහය දැක්විමට තිරණය කළ බවත්, මෙම සංශෝධනයන් සඳහා එරෙහිවන්නන් ජනතා ද්‍රෝහීන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධනයද සම්ම්ත කර ගැනිම සඳහා පියවර ගන්නා බව ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>