19 ගැසට් කෙරේ – විධායක බලතල සීමා වෙන හැටි මෙන්න

null

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රීයේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර කළ බව රජයේ වැඩබලන මුද්‍රණාලාධිපති ඩබ්ලිව්.ජි.ෆොන්සේකා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ලෙස අග්‍රාමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය පළ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එහි ඇතුලත් විධිවිධාන ක‍්‍රියාත්මක වන්නේ එය පාර්ලිමේන්තුවෙන් ද සම්මත වු පසුවයි.

අදාල විධිවිධාන ගැසට් නිවේදනයක් ලෙස පළ කරන්නේ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට බව නීතිවේදීන් පෙන්වා දෙයි.

ගැසට් පත්‍රය මෙතැනින් බලන්න…

19th Amendment

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>