20ට එකඟ නොවුනොත් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපති එකඟවුණා

null

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පල කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව සඳහන් කර තිබේ.

ඊයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පල වු බව ඔහු ප්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>