2014 ලෝක රූ රැජිණ තරඟයේදී අයිශ්වර්යාට ගෞරව සම්මානයක්

null

1994 වසරේ ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් බොලිවුඩ් නිලි අයිශ්වර්යා රායි හට 2014 ලෝක රූ රැජිණ තරඟයේදී විශේෂිත ගෞරව සම්මානයක් ලබාදී තිබේ.

2014 ලෝක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය ඊයේ (14) ලන්ඩන් නුවරදී පැවැත්වුනි.

එම අවස්ථාව සඳහා අයිශ්වර්යා රායි සමග ඇගේ සැමියා වන අභිෂේක් බච්චන්, දියණිය ආරාධ්‍යා සහ අයිශ්වර්යාගේ මව වින්ද්‍යා රායිද එක්ව සිටියේය.

41 හැවිරිදි වියේ පසුවන අයිශ්වර්යා රායි, 1994 වසරේ ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමෙන් පසු දිගටම ඇය විසින් සිදු කල සමාජ සත්කාර වැඩකටයුතු හේතුවෙන් මෙම ගෞරව සම්මානය ඇයට ලබාදී තිබේ.

null
null
null
null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>