2015දී ආණ්ඩුව ගොඩාක් ණය වෙලා

null

වත්මන් ආණ්ඩුව 2015 වසර තුළ විශාල විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ එම ණය මුදල් ලබාගෙන ඇත්තේ සියයට 6යි දශම 5ක පොලී අනුපාතයකට බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>