5 වැනි තරඟයේ ජයත් නවසීලන්තයට

null

ශ්‍රී ලංකාව සමග පැවැති පස්වැනි එක්දින තරගය ලකුණු 108කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසිලන්ත පිලට ආරාධනා කල අතර ඔවුන් පන්දුවාර 50 නිමා වන විට කඩුලූ 5 කට ලකුණු 360 ක් ලබාගත්තේය.

එහිදී ග‍්‍රාන්ට් එලියට් නොදැවී ලකුණු 104 සහ ලූක් රොන්කි නොදැවී ලකුණු 170 වාර්තා කළේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 4කට මුහුණදෙමින් සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 252ක් පමණයි. එහිදී තිලකරත්න දිල්ශාන් සිය එක්දින ක්‍රිකට් දිවියේ 20වැනි ශතකය වාර්තා කිරීමට සමත්විය.

එහිදී තිලකරත්න ඩිල්ෂාන් 116 – ළහිරු තිරිමාන්න 45 – මහේල ජයවර්ධන 30 ක් වශයෙන් ලකුණු ලබාගන්න ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>