6 වන එක්දින තරඟය අද

null

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ 6 වන තරඟය අද පැවැත්වීමට නියමිතය.

මහනුවර – පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පෙරවරු 10ට ආරම්භ වේ.

අද පැවැත්වෙන තරඟයට දීනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප‍්‍රසන්න සහ දිමුත් කරුණාරත්න සංචිතයට කැදවා තිබේ.

තරග 7කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන විට 3 ට 2ක් ලෙස පෙරමුණ ගෙන සිටිනනේ ශී‍්‍ර ලංකාවයි. අද තරඟය දෙපිළටම වැදගත් තරඟයක් වේ.

හොඳ මානසිකත්වයකින් තරගයට පිවිසීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් දැනටමත් සූදානම් බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු ප‍්‍රකාශ කර තිබෙ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>