Apple කාර් එක 2019දී වෙළඳපොළට

null

තාක්ෂණික මෙවලම් වෙළඳපොළට හඳුන්වාදෙන ලොව ජනප්‍රියම සමාගම වන ඇපල් සමාගම විසින් නවතම හඳුන්වා දීම ලෙස ඇපල් විද්‍යුත් මෝටර් රථය 2019 වසරේදි වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.

ඇපල් සමාගම මෙම මෝටර් රථය නිපදවීමට විශේෂඥ දැනුම ඇති ඉංජිනේරුවන්ගේ සහය ද ලබා ගනී. එයට හේතුව රියැදුරෙකු නොමැතිව වාහන ධාවනය කිරීමට ඔහුන් බලාපොරොත්තු වීමයි.

මෙම ව්‍යාපෘතිය Titan කේත නාමය යටතේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා 600 – 1800 අතර ශ්‍රමිකයන් යොදා ගැනීමට පියවර ගෙන තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>