BMICH හි පිහිටි අවි ගබඩාවකට මුද්‍රා තැබේ

null

බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අයත් අවි ගබඩාවකට මුද්‍රා තබා තිබේ.

පුද්ගලික ආරක්ෂක ආයතනයකට අයත් කාර්යාලයක එම අවි ගබඩාවේ නීති විරෝධී අවි ආයුධ පවතින බවට ලද තොරතුරක් අනුව එම ගබඩාවට මුද්‍රා තැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මීට අදාළ පැමිණිල්ල සිදුකර තිබුණේ කෝට්ටේ නාගරික මන්ත‍්‍රීවරයෙකු විසින් වන අතර අධිකරණ නියෝගයක් මත ඉදිරි දින දෙක තුළ එය පරීක්ෂා කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>