Business Archive
23 May 2018
බස් ගාස්තු ඉහලට – අවම ගාස්තුව 12 යි

සියයට 12.5කින් බස් ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බස් ගාස්තු ඉහළ නැංවීම අද (23) සිට ක්‍රියාත්මකයි.
22 May 2018
නව බස් ගාස්තු සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහල දැමීමට අදාල යෝජනාව අද (22) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
14 May 2018
සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ ෆෝ වෙළඳපොළට

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉන්ධන වර්ගයක් වන යුරෝ ෆෝ නමැති සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වර්ගය එළබෙන ජූලි මස පළමුවනදා සිට මෙරට ඉන්ධන පිරවුම් හල් වලින් ජනතාවට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව තීරණය කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරනවා.
28 Jan 2016
ආනයනික ටින් මාළු බද්ද ඉහළට
![Gpvs0zV[1]](https://truth.lk/wp-content/uploads/2016/01/Gpvs0zV1-150x150.png)
ආනයනික ටින් මාලූ කිලෝවක් සඳහා පැවති බද්ද රුපියල් 100 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
20 Jan 2016
දුරකතන ඇමතුම් ගාස්තු වෙනස් වෙයි
![HNGXnSg[1]](https://truth.lk/wp-content/uploads/2016/01/HNGXnSg1-150x150.jpg)
2016 පෙබරවාරි 01 වැනිදා සිට මෙරට සියලු දුරකථන සේවාවල, නව දුරකථන සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයන්ගේ ඇමතුම් ගාස්තුවල සංශෝධනයක් සිදුවන බව ‘අද’ පුවත්පත වාර්තා කරයි.
19 Jan 2016
ජංගම දුරකථනයක් භාවිතයට වියදම අවම රට ශ්‍රී ලංකාව
![yxUliHI[1]](https://truth.lk/wp-content/uploads/2016/01/yxUliHI1-150x150.jpg)
ජංගම දුරකථනයක් භාවිත කිරීමට අවශ්‍ය වන මාසික වියදම අවම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඒ අනුව මෙරට තුළ ඩොලර් 0.97 කින් මාසයක් පුරා ජංගම දුරකථනයක් භාවිත කිරීමට හැකි බවත් අන්තර් ජාතික විදුලි සංදේශ සංගමය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකදී හෙළිවී ඇත.
15 Jan 2016
පාන් මිල යළි පහළට
![ylprGI2[1]](https://truth.lk/wp-content/uploads/2016/01/ylprGI211-150x150.jpg)
රුපියලකින් ඉහළ දැමූ පාන් ගෙඩියක මිළ යළි පහත දැමූ බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල රුපියලකින් ඉහළ නංවනු ලැබුවේ මෙවර අයවැයෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට දෙකේ සිට හතර දක්වා ඉහළ නංවා ඇති බව පවසමින්.
13 Jan 2016
පාන් මිල රුපියලකින් ඉහළට
![ylprGI2[1]](https://truth.lk/wp-content/uploads/2016/01/ylprGI21-150x150.jpg)
පාන් ගෙඩියක මිල රුපියලකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව එය අද (13) සිට ක්‍රියාත්මකයි.
12 Jan 2016
පාන් ඇතුලු බේකරි නිෂ්පාදන රුපියල් 5 කින් ඉහළට
![PxHccHd[1]](https://truth.lk/wp-content/uploads/2016/01/PxHccHd1-150x150.jpg)
සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි. බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසා ඇත්තේ නව බදු මත සියලු භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුව ඇති බවයි.
01 Jan 2016
අද සිට දුම්වැටි මිල ඉහළට
![8Yy3JyV[1]](https://truth.lk/wp-content/uploads/2016/01/8Yy3JyV1-150x150.jpg)
අද (01) සිට සියලූම දුම්වැටි වල මිල රුපියලේ සිට රුපියල් දෙක දක්වා ඉහළ නංවා තිබෙන බව ටුබැකෝ සමාගම පවසයි.