Entertainment Archive
25 Feb 2016
පියුමිගේ තවත් ඡායාරූප පෙළක් එළියට
![kho4dni[1]](https://truth.lk/wp-content/uploads/2016/02/kho4dni1-150x150.jpg)
මෝස්තර නිරූපණ ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලිගේ බව පැවසෙන නිරුවත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දා ආන්දෝලනයට ලක් විය.
23 Feb 2016
නිරුවත් ඡායාරූපය ගැන පියුමි කියන කතාව
![wqew00S[1]](https://truth.lk/wp-content/uploads/2016/02/wqew00S1-150x150.jpg)
පියුමි හංසමාලි කියන්නේ නව පරපුරේ මෝස්තර නිරූපන ශිල්පිනියක වගේම රංගන ශිල්පිණියක්. සමාජජාල වෙබ් අඩවි වල ජනප්‍රිය චරිතයක් වන ඇය කාලයෙන් කාලයට කතාබහට ලක්වෙන චරිතයක්.
12 Feb 2016
ඉරාජ් ගැන පොලිස් පරීක්ෂණයක්
![zLbKfN2[1]](https://truth.lk/wp-content/uploads/2016/02/zLbKfN21-150x150.jpg)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද මනුසතා ගීතය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.
19 Jan 2016
සුලේකාගේ අසැබි ඡායාරූපවල ඇත්ත කතාව
![SAmCq0U[1]](https://truth.lk/wp-content/uploads/2016/01/SAmCq0U1-150x150.jpg)
තරුණ පරපුරේ නැගී එන නිලියක් වන සුලේකා ජයවර්ධනගේ බවට පැවසෙන අඩනිරුවත් ඡායාරූප පෙළක් මේ වනවිට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
18 Jan 2016
උපේක්ෂාගේ නිවසට බලෙන් පැන්න පරිගණක ඉංජිනේරුවාට ඇප
![Ar5hIeF[1]](https://truth.lk/wp-content/uploads/2016/01/Ar5hIeF1-150x150.jpg)
ජනප්‍රිය රංගන ශිsල්පිනී හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ හෝමාගම කටුවාන පාරේ පිහිටි නිවසට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පරිගණක ඉංජිනේරුවරයකු හෝමාගම ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හැරිය බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
15 Jan 2016
හැරී පෝටර් චිත්‍රපට මාලාවේ මායාකරු සමුගනී
![tN2gD1P[1]](https://truth.lk/wp-content/uploads/2016/01/tN2gD1P1-150x150.jpg)
ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්වු හැරී පෝටර් කථා මාලාවේ මායාකරු වු ඇලන් රික්මන් ජීවිතක්ෂයට පත්වී තිබේ.
07 Jan 2016
නදීෂාගේ පෞද්ගලික ඡායාරූප පෙළක් අනතර්ජාලයට
![NoWHoyE[1]](https://truth.lk/wp-content/uploads/2016/01/NoWHoyE1-150x150.jpg)
ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නදීශා හේමමාලිගේ පෞද්ගලික ඡායාරූප පෙළක් අනතර්ජාලයට මේවන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.
31 Dec 2015
මධු මාධව දෙවන බිරිඳට ලියූ අවසන් ලිපිය – මම අපිව වළලනවා
![xpMbwvp[1]](https://truth.lk/wp-content/uploads/2015/12/xpMbwvp1-150x150.jpg)
නිල්මිණි තෙන්නකෝන්ගෙන් දික්කසාද වීමෙන් අනතුරුව මධු මාධව අරවින්ද විවාහ වුයේ රෙනූෂා සමගයි. කෙසේ වෙතත් එම විවාහය ද මේ වනවිට බිඳී ගොස් තිබේ.
30 Dec 2015
වැරදී පැරදුණ මිස් යුනිවර්ස් නිල් චිත්‍රපටියේ ආරාධනාව බාරගනී
![FEfj2az[1]](https://truth.lk/wp-content/uploads/2015/12/FEfj2az1-150x150.jpg)
පසුගිය 20 වන දා විශ්ව රූ රැජිණ තරඟයේදී තරගය මෙහෙය වූ ස්ටීව් හාවි අතින් සිදු වූ වරදක් හේතුවෙන් මිනිත්තු කිහිපයකට කිරුළ දැරීමට කොළොම්බියානු තරගකාරිය වූ Ariadna Gutierrez ට සිදුවිය.
30 Dec 2015
පිටරට ‘තරු’ ගෙන්වනවානම් සංස්කෘතික අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුයි
![wb5gxip[1]](https://truth.lk/wp-content/uploads/2015/12/wb5gxip1-150x150.jpg)
විදේශීය නළු නිළියන් හා ගායක ගායිකාවන් ලංකාවට ගෙන්වා සංගීත ප්‍රසංග පවත්වන්නේ නම් සංස්කෘතික අමාත්‍යාංශය දැනුවත් කර ඊට අවසර ගත යුතු යෑයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා පැවසීය.