Political Archive
24 May 2018
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා මහින්දට එක්වෙයි

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
03 Feb 2016
මෙවර නිදහස් උළෙලට මහින්ද නැහැ
![bHuqIZB[1]](https://truth.lk/wp-content/uploads/2016/02/bHuqIZB1-150x150.jpg)
හෙට (04) පැවැත්වෙන 68 වන නිදහස් දින සමරු උළෙලට සහභාගි වන ලෙස තමන්ට මෙතෙක් ආරාධනාවක් ලැබී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
27 Jan 2016
අලුත් පක්ෂයකට මේ හොඳම අවස්ථාවයි
![krQidRz[1]](https://truth.lk/wp-content/uploads/2016/01/krQidRz1-150x150.jpg)
අලූත් පක්ෂයක් බිහි කිරීම සඳහා ශී‍්‍ර ලංකා ඉතිහාසයේ හොඳම අවස්ථාව දැන් උදාවී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එ් මහතා පෙන්වා දෙන්නේ අලූත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීමේ කාලීන අවශ්‍යතාවක් මතුව ඇති බවයි.
18 Jan 2016
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන
![fTOZ2JV[1]](https://truth.lk/wp-content/uploads/2016/01/fTOZ2JV1-150x150.jpg)
පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනකුට ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමග සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළදී ඉතා විනය ගරුකව හැසිරෙන ලෙසට රජයේ ඉහළම බලධාරීන් සහ දේශපාලන පක්ෂ මගින් අවවාද කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
08 Jan 2016
ඔබේ ප්‍රශ්න අද සිට ජනපතිටම කියන්න
![sDxGsFR[1]](https://truth.lk/wp-content/uploads/2016/01/sDxGsFR1-150x150.jpg)
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම – ජනපතිට කියන්න‘ වැඩසටහන අද ඇරැඹීය.
30 Dec 2015
නව පක්ෂයක් පිහිටුවීම ගැන මහින්ද අදහස් දක්වයි
![QnABAgp[1]](https://truth.lk/wp-content/uploads/2015/12/QnABAgp12-150x150.jpg)
නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් පැතිර යන ආරංචි පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
27 Dec 2015
පුංචි ඡන්දෙට මහින්ද අලුත් පක්ෂයකින්
![OGjDH3A[1]](https://truth.lk/wp-content/uploads/2015/12/OGjDH3A1-150x150.jpg)
පළාත්පාලන මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු ඉලක්ක කරගෙන ”අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ” නමින් අලුත් දේශපාලන පක්ෂයක් බිහිකිරීමට ඒකාබද්ධ විපක්ෂය අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කර තිබේ.
26 Dec 2015
පුංචි ඡන්දය මාස 6කින් කල්යයි
![5NWDL93[1]](https://truth.lk/wp-content/uploads/2015/12/5NWDL931-150x150.jpg)
දැනට විසුරුවා හැර නොමැති සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය තවත් මාස 06 කින් දිර්ඝ කිරිමට තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
22 Dec 2015
මෛත්‍රී තනිවම ඉතාලියේ විදුලි දුම්රියක
![YgLzKg5[1]](https://truth.lk/wp-content/uploads/2015/12/YgLzKg51-150x150.jpg)
පසුගිය ඉතාලි සංචාරය අතරතුරේදී ජනාධිපතිවරයා ඉතාලි ගුවන්තොටුපලේ සිට යාමට තෝරා ගෙන ඇත්තේ ඉතාලියේ විදුලි දුම්රියයි.
21 Dec 2015
ආණ්ඩු පෙරලන කුමන්ත්‍රණ පරදනවා
![64IQRCl[1]](https://truth.lk/wp-content/uploads/2015/12/64IQRCl1-150x150.jpg)
ආණ්ඩු පෙරලන කුමන්ත්‍රණ මහජන සහායෙන් පරාජය කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජනතා ඡන්දයෙන් මිස කුමන්ත්රණවලින් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමන් ඉඩ නොතබන බවද හෙතෙම අවධාරණය කරයි.