Political Archive

ගෝඨා අත්අඩංගුවට ගැනීමට බලකරනවා

ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ විපක්ෂය බලකරනා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉස්සර උඩින් ගියේ – දැන් පහලින් යන්නේ

ජනතා හඩට ඇහුම්කන්දී අයවැයට සංශෝධන ඉදිරිපත්කිරීමට කටයුතු කිරීම පිළිබදව තමා අගමැතිවරයාට ස්තුතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2016 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2016 අයවැය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 109 කින් සම්මත විය. ඊට පක්ෂව ඡුන්ද 160 ක් හිමිවු අතර විපක්ෂව ලැබී තිබුනේ ඡන්ද 51 ක් පමණයි.

අයවැය අවසන් ඡන්ද විමසීම අද

නව ආණ්‌ඩුවේ ප්‍රථම අයවැය ලේඛනය පිළිබඳ අවසන් ඡන්ද විමසීම අද (19) සවස 5.00 ට පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.

අයවැය යෝජනා කිහිපයක් යළි වෙනස් වන ලකුණු

අයවැය යෝජනා කිහිපයක් යළි සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (18) පැවති මාධ්‍යහමුවකදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කර තිබේ.

පඩි වැඩි නොකළොත් පාර්ලිමේන්තුවේදී ගිනි තියාගන්නවා

වතු සේවක වැටුප් ගැටළුවට විසඳුමක් නොලැබුනහොත් අද (19) පාර්ලිමේන්තු සභාගැබ මැද ගිනිතියාගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසයි.

මේ හැමදේම රටට නිදහස ලබාදුන් නිසානේ

රට වත්මන් තත්ත්වයට ආවේත්, උතුරට යන්න පුළුවන් වුණේත්, තමන්ට එරෙහිව නඩුදාන්න හැකිවුණේත්, තමා රටට නිදහස ලබාදුන් නිසා යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

නාමල් හිතාගෙන හිටියේ නායකයා වෙන්න

නාමල් රාජපක්ෂ මහතා අධෝමුඛයයි මුඛයයි අතර අඟලක් විතර පරතරය ඇති කතා පවසන්නේ තාත්තා ජනපති කාලයේ ඔහු මන්ත්‍රීවරයෙකු වූ නිසා යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

රට හදන්න බැරිනම් මම බලය අතහරිනවා – අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

රාජ්‍ය සේවකයින්ට ලබාදෙන රුපියල් 10,000 දීමනාව ‍ලබන වසරේ සිට අදියර 3ක් යටතේ ඔවුන්ගේ මූලික වැටුපට එකතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනපති අද පාප් වහන්සේ හමුවෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනයක් මත වතිකානුවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රෝමය බලා පිටත්ව ගියේය.